මෙහිදී මා ඉදිරිපත් කරන්නේ ඔබගේ blog url එක සදහා fevicon icon එකක් add කරගන්නා ආකාරය පහදා දීමටයි. නමුත් එයට පෙර fevicon icon එකක් යනු කුමක්දැයි මා සදහන් කරන්නම්.. ඔබටත් fevicon icon එකක් භාවිතා කිරීමට අවශයනම් ඔබ මුලින්ම කල යුත්තේ photoshop භාවිතයෙන් ඔබටම අනන්‍යවූ icon සාදාගැනීමයි. එසේ නොමැතිනම් online icon generator එකක් භාවිතයෙන් ඔබට පහසුවෙන් icon එකක් සාදාගන්න පුලුවන්. මෙහිදී සැලකිය යුතු තවත් කරැණක්නම් , ඔබ මෙසේ icon සාදාගත් පසු එය save කලයුතු ආකාරයයි. ඔබට ඔබවිසින් සාදනලද හෝ download කරගත් icon එකේ format එකගැන සැලකීමක් දැක්විය යුතුවෙන්වා. පහත දැක්වෙන්නේ ඒ පිලිබද විස්තරයි. .ico ආකාරයට කලේනම් - <link href='URL of your icon file' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/> හෝ <link href='URL of your icon file' rel='shortcut icon' type='image/png'/> .gif ආකාරයට කලේනම් - <link href='URL of your icon file' rel='shortcut icon' type='image/gif'/> (මෙහිදි විශේෂයෙන් කිවයුතු කරැණනම් ඔබ blogger සදහා මෙය භාවිතා කිරීමේදී .png හෝ .gif ආකාරයෙන් පමණක් ඔබගේ අයිකනය save කරගන්න.)
ඔබ කිසියම් site එකකට පිවිසීමේදී ඔබේ web browser එකේ එම site එකට අදාලව දිස්වෙන කුඩා රෑපය fevicon icon එකක් වේ. (උදාහරණ සදහා පහත රෑපය බලන්න) බොහෝවිට මෙම fevicon icon සදහා Fevicons හා Favorite icons යන නම්ද භාවිතා කරයි.
<title><data:blog.pageTitle/></title>
<link href='URL of your icon file' rel='shortcut icon' type='image/x-icon'/>
.png ආකාරයට කලේනම් -
බ්ලොග්කරණය - පස්වන පියවර - Add Fevicon icon to Blogger Url
බ්ලොග්කරණය - සිව්වන පියවර - Add RSS Feed

RSS (Rich Site Summary) is a format for delivering regularly changing web content.අන්තර්ජාලයේ හි අර්ථදැක්වීම ඉහත පරිදි දී ඇත. තවත් විධියකින් කියනවානම් , අන්තර්ජාලයේ නොකඩවා සිදුවන වෙනස්වීම් වාර්ථා කිරීමේ මාධ්යපයක් ලෙසත් මෙය හදුන්වන්න පුලුවන්. මෙහි ඇති වාසි ගැන කථාකරනවානම්, නිතර නිතර අන්තර්ජාලය භාවිතාකරන්නන්ට ඉතා පහසුවෙන් තමාගේ email මගින් තොරතුරැ ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. තවද, blog ලියන්නන් හට තමාගේ ලිපි ඉතා ජනපිය website වල පලකරවාගන්නටත් මෙමගින් හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ඔබ සිංහල බ්ලොග්කරැවන්ගේ සංගමයේ සාමාජිකයෙකුනම්, ඔබගේ ලිපි සින්ඩිකේටරයේ පලවන්නේ මෙම RSS සහායෙනි.
දැන් අපි බලමු blog එකට RSS feed එකක් add කරගන්නේ කෙසේද කියා??? මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.
1. මේ සදහා මුලින්ම ඔබ පහත website එකට යායුතුය. http://www.feedburner.com/

2. ඉන්පසු ඔබගේ Gmail account එක භාවිතයෙන් feedburner එකට log වෙන්න.(ඉහත රෑපයේ පරිදි)
3. ඉන්පසු පහත රෑපයේ රතුපාටින් කොටුකර ඇති ස්ථානයේ ඔබගේ blog address(Url) එක යොදන්න. I am a podcaster කියන ස්ථානයේ ඇති tic එකද දමන්න. Next

4. පහත රෑපයේ පරිදි RSS ඇති ස්ථානයේ tic එක දමන්න. Next

5. ඉන්පසු ලැබෙන page එකේ ඔබගේ blog address , feed address එක සදහා යොදන නම යොදන්න.(බොහෝ විට මෙය default add වී තිබේ.පහත රෑපයේ පරිදි) Next

6. ඊලග page එකNext

7. මෙමගින් ඔබට ඔබගේ blog එකේ stat එක බලාගැනීමට පුලවනි. අදාල tic යොදන්න - ඔබ කැමතිනම් මෙය වෙනස්කල හැක.(පහත රෑපය බලන්න)

8. පහත රෑපය බලන්න. එහි දැක්වෙන්නේ ඔබගේ blog එකේ feedburner page එකයි. මෙමගින් ඔබට අවශය වෙනස්කම් සිදුකල හැකිය.

9. එහි කියාකාරීත්වය ගැන පැහැදිලිකිරීමක්...
ANALYZE - මෙමගින් හරහා ඔබේ ලිපි කියවන්නන්ගේ සංඛ්යා ලේඛන පිලිබද වාර්ථා බලාගන්න පුලුවන්.
OPTIMIZE - මෙමගින් ඔබට Browser Friendly , SmartCast , SmartFeed, FeedFlare, Link Splicer, Photo Splicer, Geotag your feed, Feed image burner, Title description banner, summary banner යනාදී සේවාවන් කියාත්මක කිරීමේ පහසුව ලැබෙනවා.
PUBLIZICE - මෙමගින් ඔබට Email Subscription, Feedcount ආදිය ඔබගේ blog එකේ පලකිරීමේ හැකියාව ලැබෙනවා. Email Subscription මගින් යම් අයෙකුට ඔබ ඔබගේ blog එකට ලිපියක් එකතුකල වහාම ඒ බව දැනගන්න පුලුවන්. Feedcount මගින් කොපමණ ප්රමාණයක් මෙසේ ඔබේ ලිපි email හරහා කියවනවාද යන්න ඔබට දැනගන්න පුලුවන්.
MONETIZE – Google adsense පිලිබද විස්තර මෙහි අඩංගු වේ. මේ පිලිබද විස්තර පසුව බලාපොරොත්තුවන්න.
10. පහත රෑපය බලන්න. එහි දැක්වෙන්නේ Email Subscription ඔබගේ blog එකට add කරගන්නා ආකාරයයි. ඔබ මුලින්ම මෙම සේවාව active කරගත යුතුය. ඒ සදහා “activate” button එක click කරන්න. ඉන්පසු පහත රෑපයේ පරිදි “Go” button එක click කරන්න. (save කරන්න අමතක කරන්න එපා)

11. පහත රෑප 2 බලන්න. එහි දැක්වෙන්නේ Feedcount ඔබගේ blog එකට add කරගන්නා ආකාරයයි. ඔබ මුලින්ම මෙම සේවාව active කරගත යුතුය. ඒ සදහා “activate” button එක click කරන්න. ඉන්පසු පහත රෑපයේ පරිදි ඔබට අවශය වර්ණයන් ලබාදී Html code එක copy කරගන්න. එය ඔබගේ blog එකේ paste කරන්න. (save කරන්න අමතක කරන්න එපා)

ඔබට මෙහි අපැහැදිලි යමක් ඇත්නම් පහත එක නරඹන්න.
බ්ලොග්කරණය - තෙවන පියවර - Add Blogger Search Box
මෙතැන් සිට මා බලාපොරොත්තු වන්නේ ඔබගේ බ්ලොග් එක සදහා විවිධ අංග එකතු කරගන්නා ආකාරය ඉදිරිපත් කිරීමටයි. මුලින්ම මා බලාපොරොත්තු වන්නේ ඔබගේ බ්ලොග් එක සදහා Search box එකක් add කරගන්නා ආකාරය ඉදිරිපත් කිරීමටයි. මේ සදහා අවශ්‍යකරන Html code පහත දැක්වේ. <p align="left"> ඉහත රතු පැහැයෙන් දක්වා ඇති ස්ථානවල පිලිවෙලින් ඔබේ Blog url එක හා ඔබේ blog එකේ නම යොදන්න නම් අමතක කරන්න එපා. එයට අමතරව දම් පැහැයෙන් දක්වා ඇති search යන්නත්, size එකත් ඔබට කැමති පරිමාණයකට සකස් කරගන්න පුලුවන්. ඔබට අවශයනම් වෙනස් කල හැකියි.. මෙහි අවසන් පතිඵලය පහත පරිදි වේ..
<form id="searchthis" action="YOUR BLOG URL/search" style="display:inline;" method="get">
<strong>NAME OF YOUR BLOG<br/></strong>
<input id="b-query" maxlength="255" name="q"size="20" type="text"/>
<input id="b-searchbtn" value="Search"type="submit"/>
</form></p>
බ්ලොග්කරණය - දෙවන පියවර - Adding template to blog
ඔබේ බ්ලොග් එක නිර්මාණය කලපසු එයට template එකක් යොදන ආකාරය මෙම ලිපිය මගින් මා ඉදිරිපත් කරනවා. මෙහිදී ඔබ මුලින්ම ඔබගේ Dashboard එකට පිවිසිය යුතුය. එවිට පහත ආකාරයේ window එකක් ඔබට දිස්වේ. මෙහි ඇති සමහර වැදගත් තැන් මා මුලින්ම හදුන්වා දෙන්නම්. අංක 1 – Dashboard - ඉහත රෑපයෙන් දැක්වෙන්නේ එකයි. ඔබ විසින් සාදන ලද සියලුම බ්ලොග් සදහා ඔබට කැමති පරිදි අලුත් ලිපි එකතුකිරීම හා ඒවායේ විවිධ වෙනස්කම් සිදුකිරීමට ඔබට පුලුවනි. අංක 2 - New Post - මෙමගින් ඔබගේ බ්ලොග් එකට නව ලිපි එකතුකිරීම සිදුකල හැක. අංක 3 - Edit Post - ඔබ විසින් ලියනලද ලිපියක යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් එය මෙමගින් කරගත හැක. එසේම ඔබ යම්කිසි ලිපියක් ඔබගේ බ්ලොග් එකේ පලකල පසුද එහි යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් මෙමගින් කරගත හැක. අංක 4 - Layout - වඩා වැදගත්ම අංගය මෙයයි. ඔබගේ බ්ලොග් එකේ layout වල වෙනස්කම් සිදුකිරීමට මෙමගින් ඔබට හැකියාව ලැබෙනවා. මෙහිදී Page elemant යටතේ ඔබ ක්ලික් කලවිට ලැබෙන window එක ඉහත දිස්වේ. මෙහිදී ඔබට ඔබගේ බ්ලොග් එකේ පිටු සැකසුම් වෙනස් කිරීමටත්, විජට්ටු(Widget) එක්කිරීමත් කල හැකියි. Fonts and Colors භාවිතයෙන් ඔබට Edit Html භාවිතයෙන් ඔබට මුලින්ම ඔබ කැමති template එකක් කරගත යුතුය. ඒ සදහා පහත දැක්වෙන උපයෝගීකරගත හැක. ඉන්පසු පහත පියවර අනුගමනය කරන්න.. වැඩි විස්තර සදහා පහත video එක නරඹන්න..


ඔබගේ බ්ලොග් එකේ fonts වෙනස් කිරීමටත්, වෙනස් colors කිරීමටත් හැකියාව ලැබෙනවා.
ඔබගේ බ්ලොග් එකේ විවිධ වූ වෙනස්කම් සිදුකල හැකිය. මේ පිලිබදව වැඩිපුර විස්තර පසුව සාකච්ජා කරනවා.මෙහිදී අප බලාපොරොත්තු වනුයේ template එක වෙනස්කිරීමට පමණක් බැවින් එය කරගන්නා ආකාරය දැන් බලමු.

file එක select කර එය upload කරන්න.




