ඔබේ බ්ලොග් එක නිර්මාණය කලපසු එයට template එකක් යොදන ආකාරය මෙම ලිපිය මගින් මා ඉදිරිපත් කරනවා. මෙහිදී ඔබ මුලින්ම ඔබගේ Dashboard එකට පිවිසිය යුතුය. එවිට පහත ආකාරයේ window එකක් ඔබට දිස්වේ. මෙහි ඇති සමහර වැදගත් තැන් මා මුලින්ම හදුන්වා දෙන්නම්. අංක 1 – Dashboard - ඉහත රෑපයෙන් දැක්වෙන්නේ එකයි. ඔබ විසින් සාදන ලද සියලුම බ්ලොග් සදහා ඔබට කැමති පරිදි අලුත් ලිපි එකතුකිරීම හා ඒවායේ විවිධ වෙනස්කම් සිදුකිරීමට ඔබට පුලුවනි. අංක 2 - New Post - මෙමගින් ඔබගේ බ්ලොග් එකට නව ලිපි එකතුකිරීම සිදුකල හැක. අංක 3 - Edit Post - ඔබ විසින් ලියනලද ලිපියක යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් එය මෙමගින් කරගත හැක. එසේම ඔබ යම්කිසි ලිපියක් ඔබගේ බ්ලොග් එකේ පලකල පසුද එහි යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් මෙමගින් කරගත හැක. අංක 4 - Layout - වඩා වැදගත්ම අංගය මෙයයි. ඔබගේ බ්ලොග් එකේ layout වල වෙනස්කම් සිදුකිරීමට මෙමගින් ඔබට හැකියාව ලැබෙනවා. මෙහිදී Page elemant යටතේ ඔබ ක්ලික් කලවිට ලැබෙන window එක ඉහත දිස්වේ. මෙහිදී ඔබට ඔබගේ බ්ලොග් එකේ පිටු සැකසුම් වෙනස් කිරීමටත්, විජට්ටු(Widget) එක්කිරීමත් කල හැකියි. Fonts and Colors භාවිතයෙන් ඔබට Edit Html භාවිතයෙන් ඔබට මුලින්ම ඔබ කැමති template එකක් කරගත යුතුය. ඒ සදහා පහත දැක්වෙන උපයෝගීකරගත හැක. ඉන්පසු පහත පියවර අනුගමනය කරන්න.. වැඩි විස්තර සදහා පහත video එක නරඹන්න..


ඔබගේ බ්ලොග් එකේ fonts වෙනස් කිරීමටත්, වෙනස් colors කිරීමටත් හැකියාව ලැබෙනවා.
ඔබගේ බ්ලොග් එකේ විවිධ වූ වෙනස්කම් සිදුකල හැකිය. මේ පිලිබදව වැඩිපුර විස්තර පසුව සාකච්ජා කරනවා.මෙහිදී අප බලාපොරොත්තු වනුයේ template එක වෙනස්කිරීමට පමණක් බැවින් එය කරගන්නා ආකාරය දැන් බලමු.

file එක select කර එය upload කරන්න.
බ්ලොග්කරැවෙකු ලෙස පසුගිය අවුරැද්දක තරම් කුඩා කාලය තුල මා ලබාගත් දැනුම නවක බ්ලොග්කරැවන්හට ලබාදීමේ පළමු පියවරයි මේ ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ.. විශේෂයෙන්ම බ්ලොග් ලිවීමේදී අප මුහුණපානා ගැටලු සදහා විසදුම් මෙම බිලොග් අඩවියෙන් ලබාදීමට මා උත්සාහ ගන්නවා.. Blogger template, customizing CSS, widgets, layout, blog design, inserting JavaScripts, HTML codes, Google AdSense ආදිය ප්රයෝජනයට ගන්නා ආකාරය ඇතුඑ විවිධ දෑ මෙහිදී ඔබට ඉදිරිපත් කිරීමට මා සූදානම්... මෙහිදී ඔබට විශේෂයෙන් කිවයුතු කරැණ නම්, ඔබගේ template වල කිසියම් හෝ වෙනසක් සිදුකිරීමට පෙර එහි කොපියක් නිතරම save කර තබාගන්නා ලෙසයි. මන්ද යම් හෙයකින් ඔබ අතින් කිසියම් වැරදීමක් සිදුවුවහොත් ඔබට ඔබගේ බ්ලොග් සටහන් අහිමිවී යාහැකි බැවිනි..
බ්ලොග්කරණය - දෙවන පියවර - Adding template to blog
Layout à Edit Html
අවසානයේ ඔබවිසින් upload කරන ලද template එක save කරන්න..





0 අදහස්:
ඔබගේ අදහස්.....